Sunday, January 2, 2011

සමානාත්මතාවය ඇති කිරීමේ කොළඹ වීශ්ව විද්‍යාලයේ අපූරු මෙහෙයුම - 2

මට මෙහිදී කීමට බොහෝ දේ නැත. මට කීමට අවශ්‍යවනුයේ මා විසින් කියූ දෙයට සමාන දේ දැන් දැන් තැන තැන කතා කිරීමට ආරම්භවී ඇති බවයි. (2011-01-01 දිවයින පුවත්ප‍ත බලන්න) ‍

2 comments:

  1. තරහ වෙන්න එපා.දැන් රැග් කරන්නෙ ජෙප්පො යි අන්තරෙයි ඒක අතුගාල දැම්මම සේරම හරි කැම්පස් ටික ලස්සනට හැදිල එනව කිව්ව නේද?මේ තුන්කාල අදින්න එපා කියල කොලඹ නීති දාන්නෙත් එතකොට අන්තරේද?රැග කියන්නෙ අන්තරේ දෙයක් නෙමෙයි වෙන "ස්වාධීන" බුවාලට බලය ගියාමත් තත්වෙ ඕකයි කියල පේනව නේද?මුන් කියන්නෙ ජෙප්පන්ට උන් විරුද්ධ නවකවදයයි දේශපාලනයයි හින්දලු.දැන් නවකවද කෑල්ල හැලිල වගේ.දැන් ඇස්බී මොකෝ කියන්නේ?

    ReplyDelete
  2. තරහ වීමට කිසිදු හේතුවක් මෙතන නැහැ. ඔබ කියපු දේ හරියට ම හරි. ගොඩක් මිනිසුන්ට නොතේරෙන දෙයක් ඒක. මිනිස්සු විකල්ප කියල තෝරන ඒවත්, තවත් කවුරුවත් ආශ්වාදයට පමුණුවන දෙයක් විතරයි Noel. ඒකෙදී වෙන්නේ ආශ්වාදය කරන පුද්ගල කණ්ඩායම වෙනස් වෙන එක විතරයි. ස්තූතියි!

    ReplyDelete